LAND FOR SALE IN GALIGAMUWA, KEGALLE Standard Ads
11 months ago - Property - Galigamuwa - 339 views City: Galigamuwa
Price: ₨ 550,000 Negotiable
අවිස්සාවේල්ල - මහනුවර ප්‍රධාන මාර්ගයට මායිම්ව, ගලිගමුව මංසන්ධිය සිට අවිස්සාවේල්ල දෙසට කි.මී. 3 ක් දුරින් පිහිටි, සියලු පහසුකම් සපිරි පර්චස් 34.6 ක වටිනා තැනිතලා ඉඩම විකිණීමට ඇත. ව්‍යාපාරික හෝ නේවාසික ප්‍රයෝජනයට ඉතාම අගනා ඉඩමකි. කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට විනාඩි පහකි, කෑගල්ල නගරයට විනාඩි දහයකින් සහ අවිස්සාවේල්ල නගරයට විනාඩි තිහකින් ළඟා විය හැක. නිරවුල් ඔප්පු. පර්චසයක් රු. 550,000.00අමතන්න 0710335311
Additional Details
Area of land 34.6 Perches
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.