Login for faster access to the best deals. Click here if you don't have an account.

WET GRINDER / POLISHER 4-1/2" Standard Ads

1 day ago Business & Industry Athurugiriya   20 views

2% Offer   on LAK

  • img
  • img
  • img
  • img
  • img
Price: ₨ 8,990      ₨ 8,810      Negotiable

WET GRINDER / POLISHER 4-1/2" (brand new)
SIX MONTHS WARRANTY
OUR PRICE Rs. 8,990/= (negotiable)
OPERATE WITH WATER SOURCE
USING FOR GRANITE POLISHING, TILE EDGE POLISHING & CONCRETE POLISHING
220 V, 860 W, 5000 R.P.M MOTOR
WITH GRANITE POLISHING PAD
SUITABLE GRINDING WHEEL PADS AVAILABLE AND VARIOUS TYPE OF ANGLE GRINDER MODELS ALSO AVAILABLE IN VARIOUS PRICES
SPECIAL NOTICE: THIS ITEM & OTHER MACHINES, TOOLS, ITEMS YOU CAN BUY FROM ONLY OUR SHOWROOM (harischandra tool city) LOCATED IN GODAGAMA MEEGODA AREA WESTERN PROVINCE SRILANKA (workshop located as harischandra electronics in athurugiriya)
VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING.
SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)
VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra
වෙට් ග්‍රයින්ඩරය අගල් 4-1/2
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 8,990/= (මිල ගණන් කථාකරගත හැක)
ජලයත් සමග බාවිතා කල යුතු වේ
පහසුවෙන් ග්‍රැනයිට්, කොන්ක්‍රීට් සහ ටයිල් කොන්, අග්‍ර පොලිෂ් කිරීමට හැකිය
වෝල්ට් 220, වොට් 860, මිනිත්තුවට වට 5000ක මෝටරයකින් ක්‍රියා කරයි.
ග්‍රැනයිට් පොලිෂින් පෑඩ් එකක් නොමිලේ
සුදුසු ග්‍රයින්ඩින් වීල්, පෑඩ් විව්කිනිමට ඇති අතර විවද මිල ගණන් යටතේ විවද ග්‍රයින්ඩර් මාදිලි විකිනීමට තිබේ
සැ.යු. ඔබට මෙම උපකරණ ඇතුලු අනෙකුත් සියලු උපකරණ මිලදී ගත හැක්කේ බස්නාහිර පලාතේ ගොඩගම මීගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති හරිස්චන්ද්‍ර ටූල් සිටි ප්‍රදර්ශනාගාරයෙන් පමණක් වන අතර අතුරුගිරියේ පිහිටා ඇත්තේ අපගේ සේවා ස්ථානය පමණි.
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.