Login for faster access to the best deals. Click here if you don't have an account.

Van for Hire උත්සව සමයේ කතරගම යන්න වෑන් Standard Ads

6 days ago Vehicles Pannipitiya   174 views

₨ 30

  • img
Price: ₨ 30

ඔබගේ සියළුම ගමන් අවශ්‍යතාව සදහා වෑන් රථ
වන්දනා ගමන් හා විනෝද චාරිකා සදහා විශේෂ අවම මිල ගණන්
සුවපහසු එජස්ටබල් ආසන සහිත වෑන් රථ
පළපුරුදු මාර්ග හෝදින් හදුනන රියදුරු මහතුන්ගේ සේවය
අවම හා සාධාරණම අයකිරීම්
දුරගමන් සදහා අයකිරීම එක් කිලෝමීටරයක් සදහා රු 30.00 සිට
මෙම කතරගම උත්සව සමයේ එක් දින කතරගම චාරිකා සදහා රු15,000.00( කි.මී.500)
දෙදින ( 02 දින ) කකතරම චාරිකා සදහා රු 16,000.00 ( කි.මී. 500)
තවත්, අනුරාධපුරය, පොලොන්නරුව වැනි දුරගමන් චාරිකා සදහාද විශේෂ අවම අයකිරීම් වැඩි විස්තර සදහා අප අමතන්න.
රෂිත කදන ආරච්චි

Additional Details

Condition Other

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.