Login for faster access to the best deals. Click here if you don't have an account.

Sun Cream Standard Ads

1 week ago Fashion, Health & Beauty Angoda   140 views

₨ 250

  • img
  • img
City: Angoda
Price: ₨ 250   Negotiable

එළිමහනේ වැඩ කරන අයෙක්ද?
Field එකේ යන අයෙක්ද?
අව්වේ ප්‍රමෝෂන් කරන කෙනෙක්ද?
නිතරම අව්වට නිරාවරණය වන කෙනෙක්ද?
එසේ නම් ඔබටත් මෙවැනි ගැටලු ඇති
සම අව්වට පිලිස්සෙනවද?
ඇඟෙහි එක පාටක් අත් සහ බෙල්ල තව පාටක්ද?
අව්ව නිසා මුහුනේ, නාසය අවට සහ කම්මුල් ආශ්‍රිතව සමේ කලු පැහැ ලප ඇති වෙනවද?
සම අඳුරු වෙනවාට බියද?
එසේ නම් දැන් ඔබ බිය විය යුතු නැත. මෙයට හොඳම විසඳුම වන්නේ අපගේ SPF 30 Sun Cream එක අව්වට යාමට පෙර ආලේප කිරීමයි.
අනෙක් Sun Cream මෙන් ආලේප කිරීමෙන් පසු සමට අපහසුතාවක් නොවේ....
එදිනෙදා කටයුතු වලදී ආලේප කිරීමට කදිමයි.
අනෙකුත් Sun Cream වල නොමැති සම පැහැපත් කිරීමේ ස්වාභාවික සංඝටක අඩංගුය.
ස්වීඩනයේ නිශ්පාදිත බැවින් ප්‍රමිතිය ඉහළයි.
දැන් මෙම නිශ්පාදනය ඔබේ නිවසටම ලබා ගැනීම අවශ්‍ය නම්
1️⃣ ඔබේ නම
2️⃣ ලිපිනය
3️⃣ සම්බන්ධ කළ හැකි දුරකථන අංකය
4️⃣ නිශ්පාදනය එවිය යුතු ආකාරය (කුරිය හෝ ලියාපදිංචි තැපෑල)
ඉන්බොක්ස් එකට එවන්න.
සැ.යු: පළමුව මුදල් තැන්පත් කළ යුතුය. ( අවශ්‍ය අයට අප වෙත පෙර මුදල් තැන්පතු කර නිශ්පාදන ලබා ගත් අයගේ සාක්ෂි සපයනු ලැබේ).

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.