ඇතුල් වන්න හොඳම ගනුදෙනු සඳහා වේගවත් ප්රවේශයක් සඳහා. මෙහි ක්ලික් කරන්න ඔබට ගිණුමක් නොමැති නම්.

Receptionist - Kiribathgoda Standard Ads

1 month ago Jobs in Sri Lanka Dehiwala   349 views

₨ 35,000

  • img
Salary: ₨ 35,000

⇒⇒⇒ අපගේ කිරිබත්ගොඩ පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ Receptionist
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(උ /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .
➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.
➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.
# ප්‍රතිලාභ ;
➫ වැටුප රු.35,000 වැඩි
➫ ETF/ EPF දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

Additional Details

Company Vandy Hotel Group
Work Type Full-time
Sex both
Address Kalubovila, Dehiwala

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.