Saffron Oil Standard Ads
1 year ago - Fashion, Health & Beauty - Colombo - 433 views City: Colombo
Price: ₨ 1,550
Saffron Oilශ්‍රී ලංකාවේ ප්‍රථම වරටවිශේෂිත මිලකටඔබේ කොන්ඩය / හිසකෙස් staightening, curling, coloured, Farming කිරීම නිසා හෝ වෙනයම් ආකාරයකින් සිදුවී ඇති හානියෙන් මිදෙන්න✅හිසකෙස් ගැලවී යාමෙන් මිදෙන්න✅දින හතක් වැනි කෙටි කාලයක් තුල ඔබට ප්‍රතිඵල ලබාගත හැකි වන අතර දිගු කාලින ගැල්වීමෙන් නීරෝගි පිරිපුන් ශක්තිමත් හිසකෙස් කලබක් ඔබට උරුම වනු ඇත විමසීම් Thulsi Dry & Damage Repair Expertකෙරටීන් ප්‍රතිකාරය හා සමාන විසදුමක් සහිත සුවභාවික ප්‍රතිකාරයක් ඔබේ කෙස් කලඹටත්,✅හිසකෙස් අග පැලීම✅දුර්වර්ණ වීම ✅කොන්ඩය යාම වලක්වමින් ඔබේ හිසකෙස් වලට ස්වභාවික පෝෂණයක් ලබාදෙමින් වඩාත් දිදුලනපෙරමෙන් පෝෂණීය කෙස්කලඹක් ලබාගැනීම සදහාශ්‍රී ලංකාවේ ප්‍රථම වරට Saffron (කුංකුම) Pure Vergin Coconut Oil(සුපිරිසුදු නෑඹුල් පොල්තෙල්) , Vitamin E, Almond Oil(ආමන්ඩ් තෙල්)ඇතුලු ශාක සාර විශාල ප්‍රමාණයක් අඩංගුThulsi Dry & Damage Repair Expert Treatment Oil ඔබට විශිෂ්ඨ ප්‍රතිඵල ලබාදෙනු ඇත.මෙය ඔයිල් සීරම් (Oil Serum) එකක් බැවින් ඔබට ආලේපනය කිරීමෙන් පසු කොන්ඩය ඇලීමක් හෝ තෙල් බෙරීමක් සිදු නොවේ.ප්‍රසන්න සුවදකින් යුක්තයි. තවදුරටත් කෘතිම රසායන ද්‍රව්‍ය වලින් මිදී ස්වභාවික ප්‍රතිකාරයක් මගින්කෙරටීන් හා කොලජන් ප්‍රතිකාරයකට සමාන ප්‍රතිඵලයක් ලබාගන්න ඉන්දියානු වට්ටෝරුවක් අනුව ආයුර්වේද වයිද්යවරුන්ගේ අධීක්ෂණය යටතේරජයේ ලියාපදිංචි ආයතනයක් මගින් නිශ්පාදන කර බෙදාහැරීම සිදුකරයි.
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.