Login for faster access to the best deals. Click here if you don't have an account.

Room Boy - Sigiriya Standard Ads

1 week ago Jobs in Sri Lanka Sigiriya   149 views

₨ 35,000

  • img
Salary: ₨ 35,000

අපගේ සීගිරිය පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..
════════════════════════
# තනතුර ;
➫ Room Assistant
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .
➫ වයස අවු, 18 - 40 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .
# ප්‍රතිලාභ ;
➫ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.
➫ වැටුප රු.40,000 වැඩි
➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

Additional Details

Company Vandy Hotel Group
Work Type Full-time
Sex both
Address Sigiriya

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.