Login for faster access to the best deals. Click here if you don't have an account.

Room Assistant - Kandy Standard Ads

1 week ago Jobs in Sri Lanka Kandy   159 views

₨ 30,000

  • img
City: Kandy
Salary: ₨ 30,000

⇒⇒⇒ අපගේ නුවර පිහිටි තරු පන්තියේ හෝටල් සමුහය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ Room Boy
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(සා /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි .
➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙක් විය යුතුය .
# ප්‍රතිලාභ ;
➫ ආහාර, නවාතැන් පහසුකම් නොමිලේ.
➫ වැටුප රු.30,000 වැඩි
➫ ETF/ EPF ඇතුළු දිරි දීමනා රැසක්.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

Additional Details

Company vandy Hotel Group
Work Type Full-time
Sex man
Address Kalubovila, Dehiwala

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.