Login for faster access to the best deals. Click here if you don't have an account.

Radiant Hair skin nails formula Standard Ads

5 days ago Fashion, Health & Beauty Galle   203 views

₨ 4,450

  • img
  • img
City: Galle
Price: ₨ 4,450

නිරෝගී කෙස් කළඹක්, රන්වන් පැහැති සමක් හා ශක්තිමත් නිය පෙළක් සඳහා
Radiant Hair Skin & Nails Formula..
ඔබත් අර ක්‍රීම් මේ ක්‍රීම් කියලා ඔබ අලේප කරන whiting cream එකෙන් මුහුණ විතරක් පැහැපත් කරගන්නද උත්සාහ කරන්නෙ??
පැහැපත් වීමට මුහුණට පමණක් ප්‍රතිකාර කර ගෙන කුමටද ?? ශරීරයේ අභ්‍යන්තර නිරෝගී කම හා සිරුරේ සුන්දරත්වය ගැන ඔබ සිතන්නේ නැති ද??
මෙන්න ඔබට Golden Glowing Skin Beauty රජයේ ලියාපදිංචිය ලත් අප වෙතින් ගෙන්වා බෙදා හරින ශරීරයේ ඇතුළත නිරෝගී කම හා ඔබගේ ශරීරයේ පිටතින්ද සුන්දරත්වය ඔප් නංවන ඇ.එ.ජනපදයේ නිෂ්පාදිත මෙම කැප්සූලය මගින් සමෙහි පැහැයත් සමගම. ශරීරය අතුලත නිරෝගී පැවැත්මට අවශ්‍ය පෝෂණය ලබා දේ...
මෙහි කාන්තාවකට අත්‍යවශ්‍ය විටමින් වර්ග 8ක් ඇත.
දෛනිකව ඔබගේ සමෙ පැහැයට හා හිසකෙස් සඳහා අවශ්‍ය පෝෂණය මෙමගින් ලබගත හැක.
එමගින් ඔබගේ
හිසකෙස් අකලට පැසීම, අකලට හැලීම, නවතා හිසකෙස් වර්ධනය කරන අතර
සමෙහි ඇති ලප කැළැල් මකා දමා අඳුරු ස්ථාන පැහැපත් කර මුළු සිරුරේම සම නිරෝගී ලෙස එක හා සමාන කහ පැහැයකින් දිදුලවයි.
ශක්තිමත් නිය පෙළකටද හිමිකම් කිව හැක.
B Complax සම හිසකෙස් සහ නියපොතු සඳහා සදහා අමතර biotin ඇතුළත් කරයි. (B-7)
Riboflavin
මෙම විටමිනය සෞඛ්‍ය සම්පන්න බව ඉහළ නංවා ගැනීමට අත්‍යවශ්‍ය විටමිනයකි.
Niacin vitamin B3
ඉතාමත් වැදගත් පෝෂකයක් වේ.
ඇත්ත වශයෙන්ම ඔබේ සිරුරේ සෑම කොටසක්ම නිසි ලෙස ක්‍රියා කිරීමට එය අත්‍යවශ්‍ය වේ. කොලෙස්ට්‍රෝල් අඩු කිරීම ආතරයිටිස් වැනි රෝග පාලනයට සහ මොලයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට අත්‍යවශ්‍ය වේ.
Vitamin B6
රතු රුධිර සෛල නිපදවීම සහ ප්‍රෝටීන් වර්ධනය සඳහා ශරීරයට අවශ්‍ය වේ.
Folic Acid
ඔබේ සමේ පටක මෙන්ම හිසකෙස් හා නියපොතු වර්ධනයට හා හා එහි නිරෝගී බව රැක ගැනීමට උපකාරී වේ.
Vitamin B12
ස්නායු පද්ධතිය පවත්වාගෙන යාමට ඉතා වැදගත් වන අතර සම හිසකෙස් සදහා සදහා ද අත්‍යවශ්‍ය විටමින් වර්ගයකි .
Bioten
හිසකෙස් සහ නිය සඳහා අත්‍යවශ්‍ය වන බයෝටීන් මගින් ameno අම්ල සෑදීමට යොදා ගනී ශක්තිමත් හිසකෙස් සහ නිය පෙළක් සඳහා උපකාරී වේ
Pantothenic Acid
අක්මාවේ වර්ධනයට හා සම හිසකෙස් ඇස් වැල නිරෝගී බව රැක ගැනීමට ද ගැනීමට ද ඉතා වැදගත් වේ.
Vitamin A:- සෞඛ්‍ය සම්පන්න සමක් සඳහා සෛල වර්ධනයට හා සමෙහි නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍යම විටමිනයකි.
ALA :- ඇල්ෆා ලිපොයික් අම්ලය ස්වාභාවිකවම ශරීරයේ ඇති මෙලනින් වර්ණකය පාලනය කර සම පැහැපත් කරයි.
DMAE :- ශරීරය තුළ නිරෝගී සෛල වර්ධනය කරයි. සම පැහැපත් කරයි.
MSM :- යනු සල්ෆර් ප්‍රභවයකි. එය සම හිසකෙස් වලට අවශ්‍ය විටමින් වර්ග ලබාදෙයි.
Horsetai :- මෙම ශාකය සීලිකා ප්‍රභවයකි. එයින් හිසකෙස් නිරෝගීව ශක්තිමත් කර වර්ධනය කරයි.
Grape Seed Extract :- පලතුරු වලින් නිපදවන ලද පොලිෆෙනෝල් ලබාදේ. එයින් සම පැහැපත් කරයි.
දින 30කින් ඔබට විශ්මිත වෙනසක්.
දින 90ක් භාවිතා කිරීමෙන් රන් වන් පැහැපත් බවක් හා දිගු කෙස් කළඹක් ලබා ගත හැක.
දිනකට 1කරල බැගින් කරල් 30ක් ඇත.
මිල රුපියල් 4450/-
✈️විදේශ ගතව සිටින ඔබ දුක් නොවන්න. ඔබට ද අපගේ නිෂ්පාදන මිලදී ගත හැක.
ඇණවුම් කිරීමට අප අමතන්න

Whatsapp

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.