Login for faster access to the best deals. Click here if you don't have an account.

Plat bag Standard Ads

19 hours ago Hand Craft Haputale   197 views

₨ 500

  • img
  • img
Price: ₨ 500   Negotiable

කෑම පැකට් එකේ, කෑම පෙට්ටියේ කෑම ගෙනියලා කෑම කන්න බලද්දි කෑම කවලම් වෙලා පිලුනු වෙලා එපා වෙලාද?
එසේනම්
පහසුවෙන් ගෙදරදි වගේ පිගානෙම කෑම කන්න.
කාර්යාලයට යන විට පහසුවෙන් රැගෙන යන්න .
කාර් එකේ බයික් එකේ කාර්යාලයට යන ඔබ සදහාම
රෝහලකට රෝගියකු බැලීමට යන විට රෝගියාට අවශ්‍ය පරිදි කෑම රැගෙන යාමට පහසුයි.
වැදගත් විදියට දිවා ආහාරය රැගෙන යාමට ඔබත් අදම ගන්න.
කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
උසස් තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිෂ්පාදන කර ඇත.
අවශ්‍ය උවොත් සේදිය හැකිය.
ඔබගේ කාර්යාලයට නිවසට වෙළද සැලට ආදී ...
ලංකාවේ ඕනම තැනකට ගෙන්වා ගත හැක.

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.