Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Athurugiriya Standard Ads

3 weeks ago Property Athurugiriya   251 views

₨ 28,000,000

  • img
  • img
  • img
Price: ₨ 28,000,000   Negotiable

අතුරුගිරිය ඔරලෝසු කනුව ලග සිට ගොඩගම පාරෙ ඉඩමටම මීටර් 100යි. ඉඩමෙ සිට ප්‍රදාන පාරට මීටර් 50යි
පර්චස් 20ක් වටිනා ඉඩම මුදල් හදිසියකට ඉක්මනින් විකිනීමට.
පරන නිවසක්ද ඉඩමේ ඇත. වටිනාකම තීන්දුකර ඇත්තේ ඉඩමට පමනි.
කාමර කීපයක ගොඩනැගිල්ලක් බැවින් නිවාඩු නිකේතනයක්ද පවත්වාගෙන යා හැක.
ඉක්මනින් විකිනීමට අවශ්‍ය බැවින් වැඩිම ඉල්ලුමට
සාදාරන මිලකට විමසන්න.

Additional Details

Area of land 20 perches

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.