Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale - Homagama Standard Ads

1 week ago Property Homagama   39 views

₨ 475,000

  • img
  • img
  • img
  • img
  • img
Price: ₨ 475,000

හෝමාගම පිටිපන NSBM හරිත සරසවියට හා මහින්ද රාජපක්ෂ ජාතික පාසලට ලඟම ඉඩම.
ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 8 හා 10 ඉතා වටිනා බිම් කොටස් 3ක් විකිනීමට
දිනෙන් දින වටිනාකම් වැඩිවෙමින් සීග්‍රයෙන් සංවර්ධනය වන හෝමාගම අනාගත මෙගා පුරවරයෙන් සුපිරි ආයෝජනයකට ඔබටත් අවස්ථාවක්...
පිටිපන දාම්පේ ප්‍රධාන මාර්ගයට මුහුණලා පර්චස් 26ක මුළු ඉඩම හෝ පර්චස් 8 සහ 10 යේ කොටස් වශයෙන් මිලදීගත හැක.
*NSBM හරිත සරසවියට මීටර 800
*මහින්ද රාජපක්ෂ ජාතික පාසලට මීටර 800
*මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මීටර 800
*ශ්‍රී ලංකා නිනිති තාක්ෂණ ආයතනය මීටර 800
*කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10ක දුරින්
*මාකුඹුර බහුවිධ ප්‍රවාහන මද්‍යස්ථානයට විනාඩි 10යි
• අනුමත කරන ලද පිඹුරුපත්
• පිරිසිදු ඔප්පු
• නල ජලය
• තෙකලා විදුලිය
• අඩි 20 පුළුල් මාර්ග
මෙසේ ගෙවන්න
***********************
• පොළී රහිත මාස 03 න් ගෙවිමේ පහසුකම්
• 50% ගෙවා ඔබගේ සිහින නිවස ඉදි කරවා ගන්න
• එකවර ගෙවිමෙදි සුවිශේෂී වට්ටම්
• බැංකු ණය පහසුකම්
• රාජ්‍ය සේවකයන් හට මුලික ගෙවීම රු.100,000/=
ඉක්මන් කරන්න.... මෙම අනඟි අවස්ථාවෙන් ඔබේ බිම් කොටස අදම වෙන්කරවා ගන්න. වැඩි විස්තර සඳහා අදම අමතන්න..

Additional Details

Area of land Homagama , Pitipana

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.