Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale ඉඩමක් විකිනීමට. Standard Ads

1 week ago Property Mihintale   137 views

₨ 5,000,000

  • img
Price: ₨ 5,000,000

පංසලට,කතෝලික පල්ලියට,පාසලට, රෝහලට,තැපැල් කන්තෝරුවට,ප්‍රධාන වැවට කි.මී 1 නුදුරින් තුන් පැත්තින් ඇලමාර්ගයට වටවූ කාපට් ඇතිරූ මාර්ගය, නල ජලය,තෙකලා විදුලිය පොල්, පුවක් කොස් දෙල් කජු කෙසෙල් අලිගැට පේර නාරං අන්නාසි දොඹ හල්මිල්ල කොහොඹ, මගෝගනී පලු වීර සියලු දෙයින් සපිරි අනුරාධපුර රඹෑව පිහිටි, පර්චස් 160 ඉඩම, තුන් පැත්‍තක් සුන්දර වෙල් යායකින් වටවී ඉතාම සුවදායක පරිසරයක් පිහිටා ඇත.

Additional Details

Area of land 160 prch

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.