Login for faster access to the best deals. Click here if you don't have an account.

Kataragama Rooms කතරගම නවාතැන් පහසුකම් Standard Ads

5 days ago Property Kataragama   524 views

₨ 4,000

  • img
  • img
Price: ₨ 4,000

කතරගම වන්දනාවේ යන ඔබ සදහා
සෙල්ල කතරගමින් නවාතැන් පහසුකම් අවම මිලට ලබා දිය හැක.
අක්කර කාලක පමණ භූමි භාගයක නිදහස් පරිසරයක පිහිටි ආරක්ෂිත ස්ථානයකි.
සෙල්ල කතරගම රථ ගාලට මීටර් 700
කිරිවෙහෙර ප්රතධාන මාර්ගයට මීටර් 700
එක වරකට නවාතැන් පහසුකම් ලබා දෙනුයේ එක් පිරිසකට පමණක් බැවින් නිදහස්ව තමන්ගේ කටයුතු සිදුකර ගත හැක
08 දෙනකු සදහා ඩබල් ඇදන් 04 ක පහසුකම් හා තවත් අයට අමතර නිදාගැනීමේ පහසුකම් සහිතයි
(12/15 දෙනකුට පමණ පිරිසකට නවාතැන් ලබාගත හැක.)
ටයිල් අල්ලන ලද කාමර 02 සදහා විදුලි පංකා සහිතයි.
අලුතින්ම ඉදිකරන ලද කොමඩ් පහසුකම් සහිත නාන කාමරය
නෑමට අමතර ජල කරාම හා ජල ටැංකි පහසුකම්
දවසේ ඕනෑම වේලාවක ජලය ලබාදිය හැක. ( ලිංජලය පොම්ප කර ලබාගනී )
එමෙන්ම මැණික් ගගේ නෑමට ඇති ආරක්ෂිතම තොටුපල ආසන්නයේ පිහිටා ඇත.
ආහාර පිසගැනිම සදහා මුළුතැන්ගෙය පහසුකම් සහිතයි.
මුළුතැන්ගෙය උපකරණ හා ගැස් ලිප සහිතයි
ගෑස් අපගෙන් ලබාගනී නම් ඒ සදහා අමතරව ගෙවීමක් සිදුකල යුතුවේ.
නවාතැන සදහා අයකිරීම් රු 4,000.00 සිට.....

Additional Details

Bedrooms 2

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.