Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale Standard Ads

1 week ago Property Ambagahapelessa   321 views

₨ 1,900,000

  • img
  • img
  • img
  • img
  • img
Price: ₨ 1,900,000   Negotiable

මහනුවර නගරයට කිට්ටුවෙන්,, අඩු ගාණට අරන්, පදිංචි වෙලා ඉන්න ගමන්, ඉතුරු ටික හදාගන්න, හොද තැනකින් හොද ගෙයක් සොයන්නෙකුටයි මේ..
මහනුවරට කිට්ටුවෙන්, ඔප්පුවත් සිණ්නක්කර, වටපිටාව​ත් හොද, පාරටත් ලග, ඉඩමත් ලොකුවට, මේ ගාණට වඩා අඩුවෙන් තිබුණොත්,, මෙය ඔබ කියන ඕනෑම ගාණට දෙන්නෙමි.. (හොද තැනක් නම්,, මීටත් වඩා නම් අඩුවට තියෙන්න විදිහක් නෑ)..
පළමුව මෙහි විස්තර සියල්ල හොදින් කියවන්න​, ඉන්පසු පැමිණ බලා ගණුදෙණු කථා කර ගන්න​..
ඉඩමේ වටිණාකම ගැනවත් හිතන්නේ නැතුව, අඩු ගාණට,, ඒත් ගෙදරත් මාළිගාවක් වගේ සම්පූර්ණව තියෙන්න ඕන කියලා හිතාගෙන
ගේ දිහාම විතරක් බලාගෙන එන අයනම් නාවත් කමක් නෑ.. මොකද හොදම තැනක, ඒ ඔක්කොම සම්පූර්ණ කරලා, එහෙම අඩු ගාණට දෙන්ටත් බැහැනේ.. එහෙනම් බොරුවක් කරන්න ඕනේ.. එහෙම නොකර ඒකයි පදිංචි වෙලා ඉන්න ගමන්,, ඉතිරි ටික හදාගන්න කියල ගණන් අඩු කරලම මේ දෙන්නේ..
විස්තර පහළින්,,
*ඉදිකිරීම දෙමහල් නිවසක් විදිහට නිදන කාමර 05ක් සහ නාන කාමර 04ක්, සාල දෙකක්, සාල දෙකක්, කුස්සි දෙකක් සහ අනෙක් සියල්ලම සහිත අණුමත හොද ප්ලෑනකට අණුව අත්තිවාරම් දමා ඇත✔,
*මහපාරට කිලෝමීටර් ගණන් නෑ.. කිලෝමීටර් 2ක්වත් නෑ.. ඒකත් ගෙදරටම ලොකු පාර, ත්‍රීවිලරයක යන්න ඕන නම් ඉස්සර රුපියල් 30යි ගන්නේ✔,
*ලයිට්✔,
*වතුර, ලිද, ටැප් දෙකම තියෙනවා✔✔
*දැනට සම්පූර්ණයෙන්ම ටයිල් කර පැන්ට්‍රි කබඩ් ද සහිත අංග සම්පූර්ණ මුළුතැන් ගෙයද✔,
*ලොකු නිදන කාමරයක ද✔,
*නාන කාමරයක් ද✔, සහ
*ජලය විදුලියද සහිතව 3..4දෙනෙකුට පමණ පදිංචි විය හැකි සියළුම පහසුම් සහිත නව නිවස සදා ඇත✔✔..
*තව හොදට ගෙඩි හැදෙන පොල්ගස්, කොස් ගස්, පළතුරු ගස් ගොඩාක් වත්තේ ඇත✔,
*අවශ්‍ය නම් තවත් කාමර දෙක තුනක් ඉක්මණින්ම සදා දිය හැකියි හෝ,
ඔබ සදා ගන්නව නම් බාස්ලා සපයා දී උදව් විය හැකියි.. ගල් වැලිත් තව ගෙනල්ල දාපුව තිබේ..✔✔..
*පිරිසිදු සින්නක්කර ඔප්පු, ලෝන් වුනත් ගන්ට පුළුවන්✔,
*බස් වුනත් යා හැකි පුළුල් මාර්ගය සහිතයි, (අඩි 16),✔
*වැදගත් වටපිටාව​,✔
*මෙහි දැනට පර්චසයක වටිනාකම ලක්‍ෂ 2.35 පමණ වේ.. ඉඩම තියෙනව පර්චස් 19ක්ම.. ගණන් හදලා බලන්ට නිකං හිස් ඉඩමකට විතරක් වුනත් යන මිල.. මේක ඉඩම විතරක් නෙවෙයිනේ, ලයිට් වතුරත් එක්ක,, පදිංචි වෙන්න පුළුවන් හොද නිවසක් තියෙනවනේ.. සුළු සුළු අඩුපාඩු ඇති.. ඒවා අරන් ඉන්න ගමන් ඉතිං හදාගන්න..අඩු කරලා දෙන්නේ,✔
*කවදා හෝ දරුවෙකුට හරි ඉඩමයි ගේයි අරන් දැම්මත් පාඩු නැති,, අරන් කුළියට දුන්නත් පාඩුවක් නැති, එහෙම නැත්නම් අරන් වහලා දාලා තිබ්බත් පාඩු නැති,, නිකම්ම නිකං හිස් ඉඩමක් ගන්න මිළටත් වඩා අඩුවෙන්, නිවසකුත් එක්කම මේ දෙන්නෙ,,
පැමිණිය හැකි මාර්ග​-මහමෙවුනා භාවනා අසපුවට යන පාරේ මෙන්ම, පොලිස් අභ්‍යාස විද්‍යාලය අසලින් මෙන්ම, ​ ෆුඩ්සිටිය සහ සූර්යා ගිනිපෙට්ටි ආයථනය අසලින්ද පැමිනිය හැකියි. මහනුවර ප්‍රධාන මාර්ගයට සුළු දුරකි. කිලෝමීටර් ගණන් නැත..​ ත්‍රීවිලරයක නම් ඉස්සර රුපියල් 30කි, **හැමදාම ඇඩ් බල බල, ඉඩමත් ලොකුවට, ගාණත් අඩුවට,, ඒ මදිවට ඇගිළි5ම එක දිගටවගේ, හැමදේම අංගසම්පූර්ණව සොය සොයා, ගෙවල් බල බලා යන අය නම් කථා නොකලට කමක් නෑ.. මොකද ඒ අය මේ ආත්මේ ගෙවල් ගන්න අය නෙවෙයි.. ඒ විදිහට කොහෙවත් ගෙවලුත් නෑනේ.. හොදම තැන් මීට වඩා අඩුවට දෙන්නෙත් නෑනේ.. ගාණත් අඩුවට​,, සින්නක්කර පිරිසිදු ඔප්පුත් එක්ක හොද මිනිස්සු ඉන්න වටපිටාව​ක, නුවර,මෙයට වඩා අඩුවට කොහෙවත් වෙන ගෙවල් නම් තියෙන්න විදිහක් නෑ... ඕන අය,,
පහත දුරකථන අංකයට කථා කරන්න,,. දුරකථනයට සම්බන්ධ කරගන්න බැරිවුනොත් ඔබේ පණිවිඩය SMS එකක් තියන්න.. (මෙහි සදහන් මිළ,, කෑෂ් වලට ඉක්මනින් ගන්න අයට විතරයි).. (මුස්ළිම් අයනම් ඉල්ලන්ට එපා,, වැඩි ගාණට ඉල්ලුවත් දෙන්නෙ නෑ....
සිංහළ, ටැමිල් අය,, Ok

Additional Details

Bedrooms 2
Servant’s Rooms 0
Garage Yes
Hot Water Yes
Home Security Yes
AC Rooms Yes
Car Parking Space 5
Number of Floors 1
Area of land 19 parch
Bathrooms 4
Servant’s Toilet 0

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.