Login for faster access to the best deals. Click here if you don't have an account.

House for sale ගාල්ල නිවස සහ ඉඩම විකිණීමට Standard Ads

3 days ago Property Galle   369 views

₨ 9,500,000

  • img
  • img
  • img
  • img
  • img
  • img
City: Galle
Price: ₨ 9,500,000   Negotiable

Property details
House For Sale In Galle
• land & house (80% Complete)
• 2300 Sq feet
• Mini Office Room
• 2 Large Living and Dining Areas
• 2 Large Varendah and , 3 small balconys
• Finished Roof (Water Based)
• Main Line Water / Electricity / Telephone Line
• Additional Storage and Water tank Space Area (up stair)
• Well maintained Garden
• Perapet Wall
Common Facilities
• 100m to Galle - Baddegama Road
• 9km to Galle City
• 5km to Karapitiya Genaral Hospital
• 1km to Amarasooriya National College
• 7km to Southern Highway Entrances (Pinnaduwa and • Baddegama )
• Good Residential Area
• Valuable Commercial Property
• Clear Deeds
ගාල්ල නගරයට 9km , කරාපිටිය රෝහලට 5km , දක්ෂිණ අධිවේගී මාර්ග පින්නදූව , බද්දේගම පිවිසුම් වලට 7 km , ගල්ල - බද්දේගම ප්‍රධාන මාර්ගයට 100m , මීපාවල සූරිය උයනේ නිදහස් නිස්කලංක සුන්දර පරිසරයක , 80% පමණ වැඩ නිමකළ දෙමහල් නව නිවස විකිණීමට.
අඩි 12 පුළුල් මාර්ග , නිදන කාමර 4 , නාන කාමර 2ක් සමග කෑම කාමරයක් , ඉඩුමහලේ සහ බිමමහලේ විසිත්ත කාමර 2ක් , කුඩා ප්‍රමාණයේ කාර්‍යාල කාමරයක් , ඊට අමතරව උඩුමහල් බැල්කනි 3ක් සහ බිම්මහල් වැරැන්ඩා 2ක් . මුලුතැන්ගෙය සහ පිටත වට තාප්ප .
නල ජලය , විදුලිය , දුරකතන් රැහැන් සහ වාහන දෙකක් නවතා තැබීමේ ඉඩකඩ
පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකචිඡා කල හැක
Please Call us
for More information and viewing

Additional Details

Bedrooms 4
Servant’s Rooms 0
Car Parking Space 2
Number of Floors 2
Area of land 11.6 perches
Bathrooms 2
Servant’s Toilet 0

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.