Login for faster access to the best deals. Click here if you don't have an account.

Home Standard Ads

1 week ago Property Gampaha   32 views

₨ 5,800,000

  • img
  • img
  • img
  • img
  • img
  • img
City: Gampaha
Price: ₨ 5,800,000   Negotiable

වැලිවේරිය නගරයට නුදුරින් පදිංචියට අගනා නිවසක් සොයන ඔබට❤️❤️
වැලිවේරිය නගරයේ සිට කිරිදිවැල පාරේ කිලෝමීටර් 3.5 දුරින් පිහිටි,
පර්චස් 9ක
ගම්පහ කිරිදිවැල ප්‍රධාන බස් මාර්ගයට මීටර 300ක් පමණි,
නිදන කාමර 2,
කෑම කාමර 1
නාන කාමර 1,
මුලු නිවසම ටයිල් කර නිමවා ඇත,
වට තාප්ප සහ ගේට්ටුව සහිතයි.

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.