Login for faster access to the best deals. Click here if you don't have an account.

Fiozen capsule Standard Ads

1 year ago Fashion, Health & Beauty Kottawa   797 views

₨ 2,800

  • img
City: Kottawa
Price: ₨ 2,800

FROZEN 2 in 1 COllagen capsul
ඔයාල ගොඩ දෙනෙකු අපෙන් ඉල්ලා සිට් මේ වනකොට පාරිභෝගිකයන් අතර ඉතාමත් ජනප්‍රිය capsul වර්ගයක් වන Frozen 2 in 1 collagen capsul නිෂ්පාදනය දැන් ඔයාලට අපෙන් ලබා ගන්න පුළුවන්
මෙම නිෂ්පාදනය මෙතරම් ජනප්‍රිය වීමට හේතුව මොකක්ද ?
ගොඩක් capsul වර්ග නිෂ්පාදනය කරනු ලබන්නේ සමේ පැහැය වර්ධනය කිරීමටයි ,ඒත් Frozen capsul එක මගින් සම පැහැපත් කරනවාට අමතරව තවත් ඔබට අවශ්‍ය බොහෝ ප්‍රතිපල ඔබට මෙය බාවිතා කිරීම මගින් ලබාගන්න පුළුවන්
❤❤ frozen 2in1 collagen capsul magin
සම පැහැපත් කර මුලු සිරුරේම සමේ පැහැය එකාකාරි දිදුළන පැහැයක් ලබා දෙයි
අත් යට ,දනහිස්,ඉකිලි වැනි ප්‍රදේශ වල අවපැහැය ඉවත් කරයි
ඔබගේ සම වියලි නම් ,වියලි ගතිය දුරු කර තෙතමනය ලබා දෙයි .
තෙල් සහිත සමක් නම්,සමේ ඇති තෙල් ගතිය පාලනය කරයි
සම වයස්ගතවීම ,එල්ලා වැටීම නවතා සම ඉතාමත් ශක්තිමත් කර තරුණ පෙනුම ලබා දෙයි
ඒ වාගෙම කුරුලෑ ලප කැලල් ,පිග්මන්ටේෂන් වැනි තත්ව සම්පූර්ණයෙන්ම ක්‍රමානුකූලව නැති කර නිකලැල් සමක් ලබා දෙයි
නියපෙල දුර්වන්න වීම නවතා ඉතාමත් ශක්තිමත් නියපෙලක් ලබා දෙයි
හිසකෙස් ද ශක්තිමත් කර වර්ධන වේගය වැඩ් කර පිරිපුන් වරලසක්ද ලබා දෙයි
මෙවැනි අදහගත නොහැකි පර්තිපල FROZEN 2in1 COLLAGEN CAPSUL බාවිතා කිරිමෙන් ලබා ගත හැක
ජපානයේ නිෂ්පාදිත මෙම නිෂ්පාදනය ,
GMP
FDA (japan and thailand apporvel )
ISO සහතික කර ඇත
කාන්තා ,පුරුෂ දෙපාර්ශවයටම බාවිතා කර හැකිය
❤ 1 පැකට් එකක capsule 60ක් අඩංගු වේ ❤
delivery available

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.