Login for faster access to the best deals. Click here if you don't have an account.

Data Entry Operators - Paliyagoda Standard Ads

1 week ago Jobs in Sri Lanka Colombo   160 views

₨ 35,000

  • img
City: Colombo
Salary: ₨ 35,000

➤➤➤ අප පෑලියගොඩ පිහිටි අප සමාගම සදහා පහත ඇබෑර්තු සඳහා කඩිනමින් සේවකයින් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ Data Entry Operators
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස( සා /පෙළ ) දක්වා උගත්.
➫ මූලික පුහුණුව සපයනු ලැබේ.
➫ වයස අවු, 18 - 40 අතර පිරිමි අයදුම් කරුවන් සඳහා.
➤ ප්‍රතිලාභ
> වැටුප රු.35,000 වැඩි
> පැමිණීමේ දීමනා / අතිකාල දීමනා / අමතර දීමනා ලබාදේ
> අහාර නොමිලේ සපයනු ලැබේ.
> සේවය ස්ථිර වූ පසු EPF / ETF ද ගෙවනු ලැබේ .
>>>> ඉහත සුදුසුකම් සපුරාලූ මබත් අදම පහත අංකයට අමතන්න.....

Additional Details

Company Global International Services (Pvt) Ltd
Work Type Full-time
Sex man
Address Paliyagoda

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.