Login for faster access to the best deals. Click here if you don't have an account.

Clothing diapers Standard Ads

1 year ago Hobby, Sport & Kids Colombo   482 views

₨ 360

  • img
  • img
  • img
City: Colombo
Price: ₨ 360

බබාගෙ පැම්පර්ස් වියදම දරන්න අමාරුයි නේද ?අලුත්ම Clothing Diper pant වර්ගයක්..රුපියල් 360/=Insert අවශ්‍යම නැහැ...Insert නැතිව පහසුවෙන් අන්දන්න පුළුවන්..එකක් රුපියල් 360/=ක් පමණයි..අවුරුද්දටම 6ක් හොඳටම ඇති..ප්‍රයෝජනවත් බව වැඩි කිරිම සඳහා සුදු වර්ණයෙන් පමණක් නිපදවන්නකි..*Waterproof මැටීරියල්..* ⁣සෝදාා නැවත භාවිත⁣යට හැකියි..*fully cotton බිළිඳු සමට හිතකරයි..දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත නොවන වියදම් අධික කෘතිම පැම්පර්ස් වෙනුවට ⁣වියදම් අඩු නැවත නැවත පාවිච්චි කළ හැකි සෞඛ්‍යාරක්ෂිත ක්ලෝතින් ඩයපර්ස්...Cash on deliveryඅමතන්න 0775 716 704වෛද්‍යවරු පෙන්වා දෙන පැම්පර්ස් භාවිත⁣යේ අහිතකර ප්‍රතිඵල..1.ඩයපර් රෑශ්...2.යීස්ට් ආසාදන ආසාත්මිකතා හෙවත් ඇලජීස්...3.යම් දිනක වැඩිහිටියෙකු වු පසුදරුපල ලැබීමට බලපෑමක් සිදුවීම....4.යම් දිනක වැඩිහිටියෙකු වු පසු මල දරු උපත් ඇති වීම..5.ස්නායු ආබාද සහ හෝර්මෝන අසමතුලිතතා...6.භයානකම තත්වය වන්නේ මේ කෘතිම පැම්පස් නිෂ්පාදනයේදි එකතු කරන carcinogenic chemicals හෙවත් පිලිකාකරක රසායනික ද්‍රව්‍ය අනාගතයේදී පිලිකා ඇතිවීමට හේතු වීමයි.මේ පැම්පර්ස් නිෂ්පාදනය කරන්නේ කෘතිමව.එහිදී බ්ලිචින් වර්ග sodium polyacrylate කියන්නෙ පැම්පර්ස් නිෂ්පාදනයේදි තෙතමනය උරා ගැනීමේ ක්‍රියාවලියට එකතු කරන විස සහිත රසායනික ද්‍රව්‍යයක්. කෘතීම ජෙල් වර්ග කෘතිම ඩයි වර්ග සහ කෘතිම රසායනික ද්‍රව්‍ය එකතු කරනවා.ඉතින් මේ තරම් විස පැම්පර්ස් පුංචි පැටියාට දරා ගන්න පුළුවන්ද?මේ ප්‍රශ්නයට හොඳම විසදුම තමයි සෝද සෝද නැවත අන්දන්න පුලුවන් ක්⁣ලෝතින් ඩයපර්ස්..

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.