Login for faster access to the best deals. Click here if you don't have an account.

Cheque Writing / Printing Software Standard Ads

3 weeks ago Electronics Nugegoda   267 views

₨ 1,000

  • img
Price: ₨ 1,000   Negotiable

ඔබ තවමත් චෙක් ලියන්නේ අතින්ද? ඔබ දන්නවාද ඔබගේ ප්රින්ටරය භාවිතයෙන් ඉතා පහසුවෙන් හා ඉක්මනින් චෙක් එක ප්රින්ට් කර ගන්න පුළුවන් කියලා?චෙක්මේට් (CheqMate) - ශ්රී ලංකාවේ ජනප්රියම සහ හොදම චෙක් ලියන මෘදුකාංගය (Cheque Writing Software) දැන් ඔබට නොමිලේ අත්හදාබැලිය හැක. විශාල මුදලක් ගෙවා විශේෂ ප්රින්ටර මිලදී ගැනීම අනවශ්යයි.- මේ සදහා ඕනෑම ප්රින්ටරයක් භාවිතා කල හැක - මුදලේ වටිනාකම අකුරෙන් ටයිප් කිරීම අවශ්ය නැත. එය ස්වයංක්රියව පරිවර්තනය වේ - Auto Save පහසුකම නිසා ඉතා ඉක්මනින් චෙක් ලිවීමේ හැකියාව - චෙක් සම්බන්ද පුර්ණ වාර්තාවන් දැන්ම චෙක්මේට් අත්හදා බලන්න. http://cheqmatepro.com වෙත පිවිසෙන්න.

Additional Details

Condition Other

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.