Cashier - kollupitiya Standard Ads
1 year ago - Jobs in Sri Lanka - Colombo 3 - 880 views City: Colombo 3
Salary: ₨ 35,000
⇒⇒⇒ අපගේ කොල්ලුපිටිය පිහිටි තරු පන්තියේ හෝටලය සදහා පහත සේවකයින් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ Cashier
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(උ /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි.
➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.
➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙකු විය යුතුය .
# ප්රතිලාභ ;
➫ වැටුප රු.35,000 වැඩි
➫ ETF/ EPF දීමනාද සහිතයි.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
# තනතුර ;
➫ Cashier
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(උ /පෙළ ) සමත් විය යුතුය.
➫ පළපුරුද්දක් තිබිම අමතර සුදුසුකමකි.
➫ ඉංග්‍රීසි භාෂාව පිළිබද දැනුම අවශ්‍යවේ.
➫ වයස අවු, 18 - 30 අතර බඳවා ගනු ලැබේ.
➫ ක්‍රියාශීලි අයෙකු විය යුතුය .
# ප්රතිලාභ ;
➫ වැටුප රු.35,000 වැඩි
➫ ETF/ EPF දීමනාද සහිතයි.
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
Additional Details
Company Vandy Hotel Group
Work Type Full-time
Sex both
Address Kalubovila, Dehiwala
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.