Login for faster access to the best deals. Click here if you don't have an account.

Cashier - Kandy Standard Ads

1 week ago Jobs in Sri Lanka Kandy   164 views

₨ 35,000

  • img
City: Kandy
Salary: ₨ 35,000

අප නුවර පිහිටි තරු පන්තියේ සංචාරක හෝටලය සදහා පහත සඳහන් ඇබෑර්තු වලට සේවිකාවන් බඳවා ගනු ලැබේ.
➣ තනතුර ;
➫ Cashier
➣ සුදුසුකම් ;
➫ වයස අවු 18 - 35 අතර බඳවා ගනු ලැබේ.
➫ අ.පො.ස(උ/පෙළ) පෙනී සිටිය යුතුය.
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අවශ්‍ය වේ.
➫ ක්‍රියාශීලි අයෙකු වීම වඩාත් සුදුසුය.
➫ නුවර අවට පදිංචි අයෙකු වීම සුදුසුය.
==============================
➫ මාසික වැටුප රු.35,000/= ට වඩා වැඩි .
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් හා නිළ ඇදුම් නොමිලේ සපයනු ලැබේ.
➫ අමතර දීමනාද සහිතයි.
➤ ඉහත සුදුසුකම් සපුරාලූ ඔබ, අදම අපගේ පහත අංකයට අමතන්න

Additional Details

Company Vandy Hotel Group
Work Type Full-time
Sex both
Address Kandy

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.