Login for faster access to the best deals. Click here if you don't have an account.

Beauty Standard Ads

1 year ago Fashion, Health & Beauty Colombo   501 views

₨ 10,000

  • img
  • img
  • img
  • img
City: Colombo
Price: ₨ 10,000

ඕනෑම සමකට හොද ප්‍රතිඵල ලබා ගන්න පුලුවන් කොරියාවේ නිෂ්පාදනය කරන 24 කැරට් ගෝල්ඩ් සීරම් එකක් තමයි මේ ..බොහෝ දෙනෙක් අකමැති නේ ක්‍රිම් වර්ග අලේප කරන්න මෙම සිරම් භාවිතා කර රන්වන් දිදුලන පැහැපත් සමක් ලබා ගන්න වගෙම එහි ග්ලූටතයෝන් සාරය සහ කොලජන් අඩංගු බැවින් සමට බොහෝ ප්‍රතිඵල ලබා දේ..මොයිස්චරයිසින්, සම පැහැපත් කිරීමසමෙ වයස්ගත පෙනුම රැලි අවම කරමින් අඳුරු ලප ඉවත් කරයි,කුරුලෑ සහ කුරුලෑ පැල්ලම් කුරුලෑ නිසා මුහුණේ ඇති වූ සිදුරු ඉවත් කරයි.සමට අහිතකර කිසිවක් අඩංගු නොවන අතරඅතුරු ආබාධ නොමැත.. මිය ගිය සමේ සෛල ඉවත් කරමින් ඔබේ මුහුණේ තරුණ බව රැක දෙයි..දිනපතා රාත්‍රියේ ආලේප කර උදෑසන සීතල වතුරෙන් සෝදන්නසතියකින් ප්‍රතිඵල දැකගත හැක.100% සහතික අතුරු ආබාධ වලින් තොරවේ..ඕනෑම සමකට සුදුසු ලෙස නිෂ්පාදනය කර ඇත24k Goldzan AMPOULE Serum 100mlAuthentic. Made in KoreaMoisturising whitening anti wrinkle serum It also removers dark spots ,acne and acne spotsclose open pores with no side effectsRemove dead skin cells &Peeling your faceApply serum daily at night And wash it in morning with cold waterVisible results in a weekAs it contains glutathione extract and collagen100% guarantee 0%side effectsFor All types of skin,භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.Cash on delivery available ..

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.