Login for faster access to the best deals. Click here if you don't have an account.

Apple 5s desplay Standard Ads

2 years ago Electronics Colombo   379 views

₨ 2,300

  • img
City: Colombo
Price: ₨ 2,300

070-2829565Apple iphone 5s Display ඇපල් අයිෆෝන් 5s ඩිස්ප්ලේ ✔Display + Repairing tools.✔ඩිස්ප්ලේ + සවි කිරීමේ උපාංග සමග.FREE Tempered glass and a back cover for every display as a GIFT....සෑම ඩිස්ප්ලේ එකක් සදහාම නොමිලේ ටෙම්පඩ් ග්ලාස් එකක් හා බැක් කවරයක් අප විසින් ඔබට ලබාදේ....Rs 2,350/= only....Island wide FREE deliveryදිවයින පුරා නොමිලේ බෙදා හැරීමOnline payment available. ඔන්ලයින් මාර්ගයෙන්ද ගෙවීම් සිදු කල හැක.Note : We check all the displays 100% before we send it to you. We will send you a short video clip via whatsapp which shows the working condition of displays and we will send you a photo which shows the manufacture number on the display, which printed on the backside of the display.After you receive the package check that number with the photo that we have sent to you.සටහන : අප විසින් ඩිස්ප්ලේ වල ක්‍රියාකාරිත්වය 100%ක් පරීක්ෂා කර බලා ඔබට එවනු ලැබේ.එය සනාථ කිරීම සදහා ඔබට එම ඩිස්ප්ලේ වල ක්‍රියාකාරිත්වය දැක්වෙන වීඩියෝවක් වට්ස් ඇප් හරහා එවනු ලැබේ.තවද සෑම ඩිස්ප්ලේ එකක් පිටුපසම ඇති නිෂ්පාදනයේදී සටහන් කරනු ලබන අංකයේ චායාරූපයක්ද එවනු ලැබේ.ඔබට භාණ්ඩය ලැබුණු පසු එම අංක සසදා බලන්න.HL Holdings (Pvt) LtdRegistered company in Sri Lanka ශ්‍රී ලංකාවේ ලියාපදිංචි වී ඇති සමාගමකි (Reg. No : PV00204891)Thank you !!!ස්තූති !!!

Additional Details

Condition New

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.