Login for faster access to the best deals. Click here if you don't have an account.

6-11 ශ්‍රේණි, ගණිතය සහ විද්‍යාව මාධ්‍ය දෙකම Standard Ads

3 days ago Education Boralesgamuwa   32 views

₨ 500

  • img
Price: ₨ 500

වසර පහක පළපුරුද්ද සහිත, අවසාන වසර ඉන්ජිනේරු පීඨ උපාධි අපේක්ෂකයෙක් විසින් මෙහෙයවනු ලබන,
නිවෙසට පැමිණ සිදු කරන, සිංහල මාධ්‍ය හා ඉංග්‍රීසි මාධ්‍ය, තනි හා කණ්ඩායම් පන්ති.
( කොළඹ දිස්ත්‍රික්කය ඇතුලත )
ගාස්තු අයකිරිම පැය දෙකට ( එක් ළමයකුගෙන් )
• 6 සිට 9 ශ්‍රේණිය දක්වා : රු. 1000
• 10, 11 ශ්‍රේණි සදහා : රු. 1200
• කන්ඩායම් පන්ති ( පිළිවෙලින්, 6 සිට 9 ශ්‍රේණි / 10, 11 ශ්‍රේණි )
 ළමුන් ප්‍රමාණය 2 හෝ 3 පන්ති : රු. 750 / රු. 900
 ළමුන් ප්‍රමාණය 4 හෝ 5 පන්ති : රු. 500 / රු. 750
 ළමුන් ප්‍රමාණය 5ට වැඩි පන්ති සදහා සාකච්ඡා කරගත හැක.
අමතන්න : 0702156580 / 0784688399
( සැ.යු : ඉහත සදහන් වන්නේ දෛනික ගාස්තු අයකිරීම්ය )

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.