Login for faster access to the best deals. Click here if you don't have an account.

100% පිරිසිදු කිතුල් හකුරු සහ කිතුල් පැණි විකිනීමට. Standard Ads

6 days ago Food & Agriculture Deraniyagala   303 views

₨ 850

  • img
Price: ₨ 850

100% පිරිසිදු උසස් තත්වයේ මාලිබොඩ කිතුල් පැණි සහ මාලිබොඩ කිතුල් හකුරු තොග සහ සිල්ලර විකිනීමට තිබේ. මාලිබොඩ අප ග්‍රාමයේ කිතුල් ගොවීන්ගෙන් ලබා ගන්නා තෙලිදිය වලින් නිශ්පාදිත නිසා ප්‍රමිතිය සහ ගුනාත්මක බව සුරකී
කිතුල් හකුරු හකුරු 1kg 850.00
කිතුල් පැණි 370ml 440.00 (Rs)

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.