ලස්සන නිවසක් අඩුවට ගන්න Standard Ads
2 years ago - Property - Piliyandala - 542 views City: Piliyandala
Price: ₨ 21,000,000
Brand new luxury house in piliyandalaConveniently located in peaceful well secured residential area close to piliyandala town & its a short distance to piliyanda,maharagama & Kottawa towans. 0776876070පිළියන්දල,බොරලැස්ගමුව ටවුමට විනාඩි 5 ක දුරින්, ඉතා ඉහළම ප්රමිතියට ඉදිකරන ලද නවීන පන්නයේ අංගසම්පූර්ණ නව අතිවිශේෂ නිවස ඉක්මනින් විකිණේ.නිදනකාමර 4,නානකාමර 4,මනාඉඩකඩ සපිරි ආලින්දය ,කෑමකාමරය,අලංකාරව නිමකරන ලද මුළුතැන්ගෙය,නිවසට යාබදව පිහිටි අමතර වැසිකිලිය,විදුලිය සහ පිරිසිදු නල ජලය ) නිවස,මනාව සකසන ලද ගෙවත්තද සහිතව පර්චස් 6 ක් වූ ඉඩම,නිස්කලංක වූ මනා වටපිටාවද සමග ලක්ශ 210ක් වූ මිලකට විකුණනු ලැබේ.පිරිසිදු නිරවුල් ඔප්පු.සම්පූර්ණ නිවසම ටයිල් කර ඈත.ඉඩම වටා තාප්ප සහිතව roler ගෙට්ටු දමා සියලුම ජනෙල් වලට ග්රිල් සවි කල ආරක්ෂිත නිවසකි.පිළියන්දල,කටුබැද්දට,බොරලැස්ගමුවට නුදුරුව පිහිටා ඇත.Price -21 million (210 laks)150 M to Bus Route01 M to piliyandala town .10 minutes to boralasgamuwa4 Bed rooms4 Bath rooms ( With Hot Water 6 PERCHLandscape gardenBalconies with rooftopRemote & Roller Shutter & wicket gateWooden Stair Case 2 Kitchen with modern pantry cupboardsFinishing roof Living, dining,Pipe born water with over head water tank 02 Vehicles can be ParkAC provisioning Servant facilities (toilet ) 20 Ft Roads3050 Sq. Ft.All the tiles & bath were used by quality ceramic brandNew crowed at surroundingSelling at urgently..Just completing.Close By - Cargiils Food City, Supermarket, Government & International School, Government & Private Hospital, Bank, Government OfficeCall for More Detailsprasanna samaraweera[Better to negotiate the price after inspection]NO BROKERS
Additional Details
Bedrooms 4
Servant’s Rooms 1
Garage Yes
Car Parking Space 0
Number of Floors 0
Area of land පිළියන්දල
Bathrooms 4
Servant’s Toilet 3 +
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.