Login for faster access to the best deals. Click here if you don't have an account.

ඉබ්බාගමුව අඩුවට ඉඩමක් Standard Ads

2 years ago Property Ibbagamuwa   424 views

₨ 12,000,000

  • img
  • img
Price: ₨ 12,000,000

ඉබ්බාගමුව නගරයේ සිට 15km ඈතින් පිහිටි ,කුබුක්ගැටේ නගරයේ සිට 1km පමන ඈතින් පිහිටි අක්කර 2.5ක්(340 පර්චස් ) පමන වන ඉඩම විකිණීමට ඇත ,නිරවුල් සින්නක්කර ඔප්පු ඇත ,විදුලිය ජලය ඇත ,යාබද ඉඩම ජල පිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටා ඇත ,,කුරුණෑගල මඩගල්ල ප්‍රදාන මාර්ගයට 5මිනිත්තු ,, කුරුණෑගල නගරයේ සිට මිනිත්තු 40න් පමන පැමිනිය හැක,පොල් ,හෝ ගොඩ බෝග වගාවන් සදහා සුදුසුයි ,සාරවත් බිමක් ඇත,කොහොඹ,මාර,තේක්ක ,අඹ,හදුන්,මහෝගනී,බුරුත.ආදී විශාල ප්‍රමානයේ ගස් ඇත,,සම්පූර්ණ ඉඩම ආසන්නව ලක්ශ120..ව්මසන්න 03757174410710443610

Additional Details

Area of land u0d89u0db6u0dcau0db6u0dcfu0d9cu0db8u0dd4u0dc0

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.