Login for faster access to the best deals. Click here if you don't have an account.

ලෝඩින් අංශයට සේවකයින් - කටුනායක ගුවන්තොටුපල Standard Ads

1 month ago Jobs in Sri Lanka Katunayake   493 views

₨ 45,000

  • img
Salary: ₨ 45,000

↝↝↝ කටුනායක ගුවන්තොටුපල (පුද්) අංශයට සේවකයින් අවශ්‍ය කර තිබේ
#තනතුර
➫ ලෝඩින් අංශයට සේවකයින්
# අවශ්‍ය සුදුසුකම්
➫ වයස අවු: 45 නොවැඩි අයෙකු විය යුතුය
➫ අ.පො.ස (සා/පෙළ) අමතර සුදුසුකමකි
➫ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම අමතර සුදුසුකමකි
# ප්‍රතිලාභ ;
⇒ වැටුප 40,000 ට වඩා වැඩි ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් හිමිවේ
➫ E.P.F/ E.T.F දීමනාද සහිතයි .
➫ ආහාර ,නවාතැන් සපයනු ලැබේ.
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හි සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.

Additional Details

Company SR Group of Company
Work Type Full-time
Sex man
Address ඇවරි වත්ත , කටුනායක

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.