Login for faster access to the best deals. Click here if you don't have an account.

මාරවිල නගරයට නුදුරින් ව්‍යාපාරික ස්ථානයක් සමග නිවසක් විකිණීමට!! Standard Ads

3 weeks ago Property Marawila   315 views

₨ 4,500,000

  • img
Price: ₨ 4,500,000   Negotiable

මාරවිල නගරයට නුදුරින් ව්‍යාපාරික ස්ථානයක්(සිල්ලර වෙළෙඳ සැලක්) රථ වාහන දෙකක් ගාල් කිරීමට හැකි, නිදන කාමර 3ක්, සාලය, කුස්සියක් සහිත නිවසක් සමග හදිසි විදෙස්ගත වීමක් නිසා කඩිනමින් විකුණනු ලැබේ.
මාරවිල නගරය 3km
නාත්තන්ඩිය නගරයට 3km
මාරවිල පොලීසියට 2km
මාරවිල රෝහලට 7km
දම්මිස්සර ජාතික පාසලට 2km
සැබෑ අවශ්‍යතාවයක් ඇති අය විමසීමට කාරුණික වන්න.

Additional Details

Bedrooms 3
Servant’s Rooms 0
Garage Yes
Car Parking Space 2
Number of Floors 0
Area of land 28 perch
Bathrooms 1
Servant’s Toilet 0

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.