Login for faster access to the best deals. Click here if you don't have an account.

බදු දීම සදහා නිවසක් Standard Ads

3 days ago Property Murutalawa   431 views

₨ 12,000

  • img
  • img
  • img
  • img
  • img
  • img
Price: ₨ 12,000   Negotiable

කිරිබත්කුඹුර නගරයේ සිට (කි.මි.3 ක් පමණ දුරින්) වතුරකුඹුර මාර්ගයේ, ඉඩම්පිටිය හන්දියේ සිට සූරියගොඩ දක්වා දිවෙන මාර්ගයේ ගැට්ටපොල ග්‍රාමයේ පිහිටා ඇති මෙම නිවාසය හා ජල විදුලි පහසුකම් සහිත නිස්කලංක පරිසරයකින් යුක්ත අතර අධ්‍යාපන කටයුතු සඳහා වඩාත් සුදුසුය.
(මීටර් 100 ක් පමණ කොන්ක්‍රීට් ඇතිරූ මාර්ගයේ මෝටර් බයිසිකලයක් හෝ ත්‍රිවිලරයක් ඉතා පහසුවෙන් නිවස දක්වාම ගමන්කල හැක)

Additional Details

Bedrooms 2

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.