Login for faster access to the best deals. Click here if you don't have an account.

නිෂ්පාදන සහායක - කටුනායක Standard Ads

2 days ago Jobs in Sri Lanka Katunayake   195 views

₨ 40,000

  • img
Salary: ₨ 40,000

⇉⇉ කටුනායක පිහිටි ප්‍රධාන පෙළේ අපනයන කර්මාන්ත ශාලාව සදහා සේවකයින් කඩිනමින් බදවා ගනු ලැබේ.......
>> තනතුර : නිෂ්පාදන සහායක
>> සුදුසුකම් :
➫ අ.පො.ස( සා /පෙළ ) දක්වා අධ්‍යාපනය.
➫ වයස අවු, 18 - 45 අතර බඳවා ගනු ලැබේ.
➫ ජුකී මැෂින් / ලේබල් / පැකින් / නිෂ්පාදන යන අංශ සදහා බඳවා ගනු ලැබේ.
>>ප්‍රතිලාභ :
* මාසික වැටුප 40,000 - 50,000 අතර
* ක්‍රියාශීලි අයෙක් විය යුතුය .
* දිරි දීමනා ද සහිත වේ.
* ආහාර ,නවාතැන් සපයනු ලැබේ.
>> ඉල්ලුම් කල යුතු ආකාරය :
* ඉහත සුදුසුකම් සපුරලූ ඔබත් අදම පහත අංකයට අමතන්න .

Additional Details

Company Global International Services (Pvt) Ltd
Work Type Full-time
Sex both
Address Katunayaka

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.