නිෂ්පාදන අංශ සේවකයින් - බියගම Standard Ads
1 year ago - Jobs in Sri Lanka - Biyagama - 705 views City: Biyagama
Salary: ₨ 40,000
⇒⇒⇒⇒ අපගේ කටුනායක / කැළණිය / ගම්පහ / බියගම පිහිටි අප විදුලි උපකරණ නිෂ්පාදන සමාගම සදහා කඩිනමින් සේවකයින් / සේවිකාවන් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ නිෂ්පාදන අංශ සේවකයින් / සේවිකාවන්
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(සා /පෙළ ) පෙනී සිටිය යුතුය .
➫ පළපුරුද්ද අවශ්‍ය නොවේ.
➫ වයස අවු, 18 - 45 අතර බඳවා ගනු ලැබේ.
➫ මූලික පුහුණුව ලබාදේ .
➤ ප්රතිලාභ
>>ප්රතිලාභ :
* මාසික වැටුප 40000 - 50000 අතර
* ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
* පැමිණීමේ දීමනා ගෙවනු ලැබේ.
* කෑම බීම නොමිලේ .
* ETF/ EPF දීමනා ලබා දෙනු ලැබේ.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
# තනතුර ;
➫ නිෂ්පාදන අංශ සේවකයින් / සේවිකාවන්
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(සා /පෙළ ) පෙනී සිටිය යුතුය .
➫ පළපුරුද්ද අවශ්‍ය නොවේ.
➫ වයස අවු, 18 - 45 අතර බඳවා ගනු ලැබේ.
➫ මූලික පුහුණුව ලබාදේ .
➤ ප්රතිලාභ
>>ප්රතිලාභ :
* මාසික වැටුප 40000 - 50000 අතර
* ප්‍රවාහන පහසුකම් සපයනු ලැබේ.
* පැමිණීමේ දීමනා ගෙවනු ලැබේ.
* කෑම බීම නොමිලේ .
* ETF/ EPF දීමනා ලබා දෙනු ලැබේ.
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
Additional Details
Company Sithumina (Pvt) Ltd
Work Type Full-time
Sex both
Address Biyagama
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.