නිවසක් සහිත ඉඩමක් හා තවත් හිස් ඉඩමක් විකිණීමට Standard Ads
1 week ago - Property - Mawanella - 189 views City: Mawanella
Price: ₨ 1,800,000 Negotiable
කොළඹ නුවර ප්රධාන මාර්ගයට ඉතාම නුදුරින් මාවනැල්ල නගරයට 1Km කට නුදුරින් පර්චස් 58 ක ඉඩමක් සම්පූර්ණයෙන් රුපියල් 81,00000 හෝ පර්චසයක් රුපියල් 140,000 වශයෙන් ද එම දුරින් ම වූ තනි මහලේ අංග සම්පූර්ණ නිවාසයක් සමඟ පර්චස් 177 ක් රුපියල් 315,00000 කට වටිනා ගස් කොලං සහිතයි. එය කොටස් වශයෙන් පර්චසයක් රුපියල් 180,000 ක් බැගින් හෝ සම්පූර්ණ ව හෝ විකිණීමට තිබේ. නිරවුල් පිරිසිදු ඔප්පු හා පිඹුරු පත් සහිතය .ඉහත මිල ගණන් සාකච්ඡා කර එකගතාවයකට පැමිණිය හැක. වැඩි විස්තර සදහා විමසන්න. දු.ක අංක 076 917 4562 හෝ 071 325 1773
Additional Details
Area of land Hingula
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.
We do not take any responsibility.