Login for faster access to the best deals. Click here if you don't have an account.

තත්වපාලක නිලධාරීන් - කටුනායක Standard Ads

2 days ago Jobs in Sri Lanka Katunayake   94 views

₨ 35,000

  • img
Salary: ₨ 35,000

⇒⇒⇒⇒ අපගේ කටුනායක පිහිටි අප විදුලි උපකරණ නිෂ්පාදන සමාගම සදහා කඩිනමින් සේවකයින් / සේවිකාවන් බදවා ගනු ලැබේ..
# තනතුර ;
➫ තත්වපාලක නිලධාරීන් / නිලධාරිනියන්
# අවශ්‍ය සුදුසුකම් ;
➫ අ.පො.ස(සා /පෙළ ) පෙනී සිටිය යුතුය .
➫ පළපුරුද්ද අවශ්‍ය නොවේ.
➫ වයස අවු, 18 - 45 අතර බඳවා ගනු ලැබේ.
➫ මූලික පුහුණුව ලබාදේ .
➤ ප්‍රතිලාභ
⇒ වැටුප 30,000 ට වඩා වැඩි ආකර්ශනීය වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් හිමිවේ
⇒ කෑම බීම නොමිලේ .
☞ ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.

Additional Details

Company Sithumina (Pvt) Ltd
Work Type Full-time
Sex man
Address Katunayaka

 
Do not make any payments via mobile/online or direct banking before checking the vehicles or meeting the seller.
We do not take any responsibility.